Pinned
H
Restaurant POS System
View project
August, 2023
Restaurant Software Developer

අතින් බිල් ලියලා එපා වෙලාද ?
ණයට බඩු ගත්ත අය මතක නැද්ද ?
ලාබ පාඩු බලා ගන්න විදියක් නැද්ද ?
ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.
තොග, සිල්ලර වෙළඳසැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත. අවුරුදු 4ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.














